Tuesday, June 7, 2016

සමනළයෝ


මේ කෑ/දෙහි/බස්නාගල මහ විදුහලේ අට වසර ඒ පංතියේ ඉගනුම ලබන වී.පී.ධනුෂ්කා දියණිය සමනළයකු සමඟ කල සංවාදයකි.



පාට පාට අත් තටු ඇති පුංචි පුංචි සමනළයෝ
මෙච්චර ලස්සන අත්තටු ඔබට කොහින්දෝ


-------
මෙච්චර ලස්සන අත්තටු දෙයියො දුන්න වරම් කියා
අපි සතුටින් හැම දාමත් කාලය ගෙව්වා



---------
හැමදාමත් අළුයම විත් එහෙ මෙහෙ අත පියා සලන්
ගස් අස්සේ මල් අස්‍ සේ මොනව සොයන්නේ
-------



හැමදාමත් පාන්දරම පරිසරයට ලස්සන දී
ගස් මල් අතරින් රිංගා පැණියි සොයන්නේ





----
සිරීපාද කන්ද වඳින කාලෙ ඇවිල්ලා
මම සිරීපාද කන්ද වඳින ගමනේ යනවා
පියඹා විත් සිරීපාද කන්ද වඳින්න

පින් රැස්කරගෙන ආයෙත් ආපහු එන්න

5 comments:

  1. Nice one doni.. You guys were hardly seen last couple of months. Ask your teacher to update this more often.

    ReplyDelete
  2. ලස්සනයි............... දරුවන්ට සුභ පැතුවා කියන්න

    ReplyDelete
  3. හරිම ලස්සනට සංවාදය ගොඩනගලා , සුබපැතුම් පුතේ..
    සිංහල බ්ලොග්ගල...

    ReplyDelete