ඩිලීෂියා ශ්‍යාමලී අප පාසලේ10 වසර ඉලෙන ගන්නා දැරියකි.ශිෂ්‍ය නායිකාවකි.පාසලේ නම තැබූ ක්‍රීඩිකාවකි.සිංහල සාහිත්‍ය සමිතියේ ලෙකම් වරියයි.මේ ඇගේ නිර්මාණයකි
රුදුරු බැල්මෙන් මදෙස බැලුවාට
එය ආදරය බව මට නොහැඟුනාට
සමාවෙන්න පියානනී ඔබෙ දූට...
ජීවිතය යනු කිමැයි
ආදරය යනු කිමැයි
මල් වියේ මට නොදැනුනාට
සමාවෙන්න පියානනී ඔබෙ දූට...
ඔබ නිවැරදියි හැඟෙන විට
ඔබ පමණයි ඉතිරි මට
සමාවෙන්න පියාණෙනී ඔබෙ දූට....
ඔබෙ සෙනෙහස සැක කෙරුවාට...
තේරුන් ගැනීම වටිනවා වැරදුනාට වඩා...
ReplyDelete