ඩිලීෂියා ශ්‍යාමලී අප පාසලේ10 වසර ඉලෙන ගන්නා දැරියකි.ශිෂ්‍ය නායිකාවකි.පාසලේ නම තැබූ ක්‍රීඩිකාවකි.සිංහල සාහිත්‍ය සමිතියේ ලෙකම් වරියයි.මේ ඇගේ නිර්මාණයකි
රුදුරු බැල්මෙන් මදෙස බැලුවාට
එය ආදරය බව මට නොහැඟුනාට
සමාවෙන්න පියානනී ඔබෙ දූට...
එය ආදරය බව මට නොහැඟුනාට
සමාවෙන්න පියානනී ඔබෙ දූට...
තේරුන් ගැනීම වටිනවා වැරදුනාට වඩා...
ReplyDelete